ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
යලි හෙටදිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුල පැලැන්දෙමු //
ලින්තොට ගන්තොට ආදි තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා
සෙනෙහස් අරුනලු කිරන ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා
දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන
දිනයක් එලබෙනු ඇත මන නන්දන
අසිරිය මල් මද සිරිකත කැන්දන
ගායනය : සෝමතිලක ජයමහ / පුන්‍යා කත්‍රිආරච්චි
පද : සෝමතිලක ජයමහ
තනුව : සෝමතිලක ජයමහ






මේකෙ වචන ගොඩක් වැරදියි.
ReplyDeleteසිදුවූ වැරැද්දට සමාවෙන්න. දැන් නිවැරදි කියා සිතමි :D
ReplyDeletemeke wachana akshara vinyasa sahenna waradiy..
ReplyDelete