ඉගෙන ගතොත් වේ වාසී
රජෙක් වෙන්ට ලෝ වාසී
ඉගෙනගනින් ඉංග්‍රීසී
ලේ රත් වෙයි නිතර ඇසෙන හෙලබස ගැන ගෝශාවෙන්
ඒත් රටේ වැඩ කටයුතු ඒරොප්පේ භාශාවෙන්
පුතේ තොපි නොරැවටී
ගුරු දෙපා මුල වැටී
ඉංග්‍රීසි හොඳ හැටී
ඉගෙන ගතොත් හරි වටී
ඇති හැකි උන් අපෙ බෙල්ල කපා මෙල්ල් කරන කඩුව
අපේ අතට අපි අරගෙන කපා දමමු උන්ගෙ බොටුව
පුතේ ශේක්ශ්පියර්ලා
තෙපි අඳුරගනිල්ල
එ ලොවට් ගිහිල්ලා
බසේ රසේ විඳිල්ලා
ගායනය : නන්දා මාලිනි
සංගීතය : සුරේශ් මාලියද්ද / රෝහන වීරසිංහ
පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
එදා ඉඳන් මගෙත් එක්ක ඉංග්‍රීසි පංති කට් කරල බදුල්ල වටේ රවුම් ගහපු උදාර සහ දමින්ද සහෝදරයන්ට ......






0 අදහස්:
Post a Comment