Pages

Showing posts with label සංගීත් වික්‍රමසිංහ. Show all posts
Showing posts with label සංගීත් වික්‍රමසිංහ. Show all posts

Thursday, September 19, 2013

සුර මුරලී සුරත දරා - රෝද හතරේ මනමාලයා

සුර මුරලී සුරත දරා රෝද හඬන හඬ නොඅසා  
මග වැරදී පාර අසා මං ආවා 
ගොහොරු මඩේ චිරි චිරියේ නාමල් හී විට වැරදී 
කලල් මතින් පැන පාර අසා මං ආවා

බසක් නැතී හිතක් නැතී රෝද හතරෙ මනමාලි 

වේද මලේ මනමාලී 
කතා නැතී සිනා නැතී රෝද හතරෙ මනමාලි 
යකඩ දුනුවිල සිබිම් යකඩ වී ඇති සිතින් 


රෝද හතරේ මනමාලයා ටෙලිනාට්‍යයෙන් 


සංගීතය නවරත්න ගමගේ 

ගායනය සංගීත් වික්‍රමසිංහ සහ නවරත්න ගමගේ 





 
 
Blogger Templates