Pages

Showing posts with label මොහාන් දර්ශන. Show all posts
Showing posts with label මොහාන් දර්ශන. Show all posts

Thursday, September 19, 2013

සිතින් හිදින්න මට ලංවෙලා

සිතින් හිදින්න මට ලංවෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුළු ජීවිතේ පැතු ආදරේ
රැගෙන යලි එනතුරා හිඳිමි මා මගබලා..

ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා
අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා
ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ

සිතින් හිදින්න මට ලංවෙලා

හද හඬනා තුන් යාමේ කදුලැල් නැගුනා
හද දැවුනා උමතු සිනා සිහිවී ලදුනේ
ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ

සිතින් හිදින්න මට ලංවෙලා !!


පද මොහාන් දර්ශන 



 
 
Blogger Templates